Skip to main content

Posts

Showing posts from 2017

අපිට නම් සරසවිය-රසවිය-සවිය-විය

සරසවිය Private ද? Government ද? අපිට නම් walk උන් දන්නෙ protest banner එකත් silver framed වතුර වගෙද beer fb එකෙ සෑහෙන comments වැඩ (ක්) කරන දවසට (හරියට ) තේරෙයි ඔය හමොටම පොර කතා නෙවෙයි උගත්කමයි වැදගත් කොහෙන් කොහොම කාගෙන් වෙස් බැන්දත් හැමෝම එන්නේ එකම කරලියට එදාට බලමු හැමෝගෙම රඟ P.S- කුසගින්න, පිපාසය මේවත් ප්‍රශ්න ඇතමුන්ට මෙන්න topic දෙන්න හැකිනම් විචාර ඒත් බැරි නම් අල්ලන් නටමු හැමදාම Private Government කෙලිය 14-09-2016

Poetry can often accompany broken hearts. Suicide is the last option.

The sky is clear late at night The stars have gone out of sight I see the moon giving light I was blind but everything was bright Entwined my fingers softly but tight Though you lied everything seemed right I was wrong thought that I have might All in vain I cried and cried 03-11-2013