සරසවිය
Private ද? Government ද?
අපිට නම් walk
උන් දන්නෙ protest
banner එකත් silver framed
වතුර වගෙද beer
fb එකෙ සෑහෙන comments
වැඩ (ක්) කරන දවසට (හරියට )
තේරෙයි ඔය හමොටම
පොර කතා නෙවෙයි
උගත්කමයි වැදගත්
කොහෙන් කොහොම
කාගෙන් වෙස් බැන්දත්
හැමෝම එන්නේ
එකම කරලියට
එදාට බලමු
හැමෝගෙම රඟ
P.S-
කුසගින්න, පිපාසය
මේවත් ප්‍රශ්න
ඇතමුන්ට
මෙන්න topic
දෙන්න හැකිනම්
විචාර
ඒත් බැරි නම්
අල්ලන් නටමු
හැමදාම
Private Government
කෙලිය
Comments
Post a Comment